Log inSign up
BBC News Sinhala
32.8K posts
BBC News Sinhala profile banner
@bbcsinhala

BBC News Sinhala

@bbcsinhala
මෙම වෙබ් අඩවිය කියවීමට අපහසු නම් කරුණාකර ෆයර්ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය බාගත කරන්න
London
bbcsinhala.com
Joined March 2009
0
Following
86.7K
Followers
RepliesRepliesRepostsRepostsMediaMedia

Log in or sign up for X

See what’s happening and join the conversation

Continue with phone
or
Log in with username or email
Terms·Privacy·Cookies·Accessibility·Ads Info·© 2026 X Corp.
  • @bbcsinhala
    BBC News Sinhala
    @bbcsinhala
    49m
    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. වැඩිදුර කියවන්න 👇 bbc.in/4iKVNz4
  • @bbcsinhala
    BBC News Sinhala
    @bbcsinhala
    2h
    22 වන සංශෝධනය අභියෝගයට ලක් කළ පෙත්සම්කාර පාර්ශවයන් සහ නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම
    00:00
    1
  • @bbcsinhala
    BBC News Sinhala
    @bbcsinhala
    2h
    වසා දැමූ සාගර උද්‍යානයකින් බෙලූගා තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් ඉවත් කළ හැටි
    00:00
  • @bbcsinhala
    BBC News Sinhala
    @bbcsinhala
    2h
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබේ. වැඩිදුර කියවන්න 👇 bbc.in/4iaXhTj
  • @bbcsinhala
    BBC News Sinhala
    @bbcsinhala
    4h
    තමන් සහභාගී වූ මංගල ජාත්‍යන්තර T20 තරග��ේදී ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ චේතනා විමුක්ති ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස ඉදිරියට ආ ගමන්මග පිළිබඳව බීබීසී සිංහල සිදුකළ සොයා බැලීමකි, මේ. වැඩිදුර කියවන්න 👇 bbc.in/4gtpaoe